24 C
Colombo
Sunday, January 5, 2025

වැඩිකළ ගෑස් මිල පොඩ්ඩක් අඩුවේ

- Advertisement -

මිල ඉහළ දැමූ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනයට ලක්කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,675ක් බවයි සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් තවදුරටත් ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල නොවෙනස්ව පවතිනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,840 ක් වන අතර කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හා කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අතර රුපියල් 165 ක මිල වෙනසක් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES