28 C
Colombo
Tuesday, April 29, 2025

කළුතර පීසීආර් ප්‍රතිපල සතියක් පහුවෙනවා – හරිත අලුත්ගේ

- Advertisement -

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ති පාලනය ඉතාමත් අසතුටු දායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්තාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

අටුළුගම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීමත් අද දිනයේ ගනු ලබන පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල සතියකට පසු ලැබීමෙන් කොවිඩ් තත්ත්වය පාලනය කිරීම ගැටළුවක් ඇති බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඉතාම අමාරුවෙන් ගනු ලබන ජෛව පටල සාම්පලවල ශ්‍රමය, මුදල හා කාලය අපතේ යන බවත් ඒ මහතා පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයෙන් විශාල ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබුණද මෙතෙක් කළුතර ජනතාවගේ පීසීආර් සිදු කිරීම සදහා රසායනාගාරයක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

ඇමති නලින්ද කියන්නේ බොරු – රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...