24.8 C
Colombo
Saturday, December 28, 2024

මිනිස්සු හිතන්නෙ බඩ ගැන විතරයි…! – පොහොට්ටුවෙන් චෝදනාවක්

- Advertisement -

නිදහස ලැබූදා සිට මෙරට ජනතාව බඩගැන පමණක් සිතූ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මහතා චෝදනා කර සිටිනවා.

ජොගින් ට්‍රැක් ආදියට වැයකරන මුදල් ජනතාවගේ ආහාර ආදියේ මිල පාලනය කිරීමට නොහැක්කේ මන්දැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අතර එහිදී ඔහු ජනතාවට චෝදනා කර සිටියේ නිදහස ලබා වසර 70ක් පුරාවට ජනතාව රට ගැන නොසිතා බඩ ගැන සිතූ බවයි.

“ඉතින් මම හිතන්නේ බඩ ගැන හිතන ගමන් රට ගැනත් හිතුවෙ නැත්තන් අපි තව අවුරුදු 5කින් මේ රටේ තරුණ ජනතාව සාප කරයි අපිට රටක් හදන්නෙ නැතුව උඹලා බඩ ගැන හිතලා කටයුතු කරා කියන එක. ” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

POPULAR ARTICLES

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...