27.8 C
Colombo
Friday, December 27, 2024

බඩගින්න ගැන බැසිල්ගෙන් පොරොන්දුවක්

- Advertisement -

රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බවට ඇතැම් පුද්ගලයන් පවසන නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (11) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

නිෂ්පාදන ආර්ථිකයක් තුළ අවධානය යොමු කළ යුතු වන්නේ නිෂ්පාදන සඳහා ගෙවන මුදල වැඩි කිරීමට නොව නිෂ්පාදනය වැඩි කිරිමට බවත් එමඟින් නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් රජයටත් ආර්ථික වාසි සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දේ ගැන මනෝ සහ දිගම්බරම් තීරණයක් අරන්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරඟ කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි...

ගුවන් යානයක් තුළදී ලාංකික කාන්තාවක් මිය ගිහින්

දෝහා හි සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටාර් එයාර්වේස්...

සමගියේ සමඟියක් නැති නිසා හිටපු මන්ත්‍රි දේශපාලනෙන් සමු අරන්

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මහතා දේශපාලන ජීවිතය සමුගන්නා බව පැවසුවා. අද (27) පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ...

POPULAR ARTICLES