30 C
Colombo
Sunday, December 15, 2024

‍යොහානි දේශපාලනයට එනවද?

- Advertisement -

තමන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමණ සම්බන්ධයෙන් අරමුණු රැසක් පවතින බව සති දෙකක පමණ ඉන්දීය සංචාරයකින් අනතුරුව නැවතත් යළි ශ්‍රී ලංකාවට පා තැබිමෙන් පසුව යොහානි දිලෝකා ද සිල්වා මාධ්‍ය වෙත පවසනවා.

නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල පැවති සංගීත ප්‍රසංග වලදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි වූ බවත් ඔවුන් සිංහල බසට ඇලුම් කළ බවත් ඇය අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පවසා සිටියා.

තමන්ගේ ඊළඟ බලාපොරොත්තුව සිංහල ගීත 12ක් ඇතුළත් ගීත ඇල්බමයක් ඉදිරිපත් කිරීම බවත් දැනට එහි වැඩ කටයුතු අවසන් වෙමින් ඇති බවත් ඇය පවසනවා.

කෙසේ නමුත්, දේශපාලනයට අවතීර්ණ වීමට තමාට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති...

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා. ඒ අනුව, එම ජලාශ...

අර්චුනා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදිත් යකා නටලා

යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (14) පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී එහි සිටි සියලු දෙනාම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන...

POPULAR ARTICLES