25.2 C
Colombo
Thursday, November 28, 2024

චීන පොහොර අහිතකර බව නැවතත් තහවුරුයි

- Advertisement -

මෙවර මහ කන්නය සඳහා චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගමෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රජන් කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ සිව්වන පරීක්ෂණයෙන්ද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී තිබෙනවා.

එම පොහොර ජීවානුහරණය කර නොමැති බවත්, ශාඛවලට හානිකර ක්ෂුද්‍ර ජීවීන් එහි සිටින බවත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව විසින් නිකුත් කළ අවසන් වාර්තාවට අනුව මෙම කාබනික පොහොර සාම්පලයත් ඉතා දූෂිත බව තහවුරු වී ඇති අතර එහි අර්වීනියා ඇතුළු හානිකර බැක්ටීරියා අඩංගු බව හෙළි විය.

එබැවින් ‘හිපෝ ස්පිරිට්’ නෞකාවේ අඩංගු චීන කාබනික පොහොර මෙරට ප්‍රමිතීන්ට නොගැලපෙන බව ඔවුන්ගේ නිර්දේශය වී ඇත.

No photo description available.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES