24.1 C
Colombo
Friday, November 29, 2024

‍රසායනික පොහොර ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දෙන්න – පාදෙණිය

- Advertisement -

රසායනික පොහොර ඉල්ලා සිටින ගොවි ජනතාවම සිය ජලය අපවිත්‍ර වී ඇති බැවින් ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටීම පරස්පර විරෝදී සහ ගැටලුකාරී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදීයි.

කාබනික පොහොර සම්බන්ධ තීන්දුවද ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි ඍජුවම බලපාන බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති, විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ වස ඉල්ලන ගොවීන්ට ලබාදීමට වකුගඩු නොමැති බැවින් ඔවුන්ට වකුගඩුවක් ද ඇඳ දීම සුදුසු බවයි.

RECENT ARTICLES - SINHALA

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

POPULAR ARTICLES