24 C
Colombo
Tuesday, March 18, 2025

ඇෆ්ගනිස්තානයේ කාන්තාවෝ සිඟමනට වැටෙති

- Advertisement -

සිය රැකියා අහිමිවීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් විශාල පිරිසක් සිගමනට පත්ව ඇතැයි වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මීට පෙර විවිධ රැකියාවල නිරත වූ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සියගණනක් මේ වනවිට යාචකයන් ලෙස සිගමන් යදින බවයි.

තලේබාන් සංවිධානය බලය තහවුරු කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට රැකියා කිරීමට ඇති අයිතිය අහෝසි කරනු ලැබ තිබේ.

මේ හේතුවෙන් රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවලද සේවය කළ ඇෆ්ගනිස්තාන කාන්තාවන් දහස් ගණනකට රැකියා අහිමිව ඇති බව පැවසේ.

මෙම කාන්තාවන්ගෙන් ඇතැමුන් තනිව සිය පවුල් නඩත්තු කළ අය බවත්, මේ නිසා ඔවුන්ට සිය පවුල් රැකබලා ගැනීම සදහා සිගමන් යැදීමට සිදුව ඇති බවත් එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

POPULAR ARTICLES

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...