31 C
Colombo
Tuesday, April 29, 2025

සනී ඩියෝල්ට කොවිඩ්

- Advertisement -

බොලිවුඩයේ ප්‍රවීණ නළු සනී ඩියෝල් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු තම ට්විටර් ගිණුම හරහා පවසා ඇත.

ඔහු තම උරහිසේ ආබාධයක් සදහා බොම්බායට ගිය අවස්ථාවේදී තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් මේ වන විට මනාලි ප්‍රදේශයේ තමන්ගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහු පවසා ඇත.

වයස අවුරුදු 64 හැවිරිදි සනී ඩියෝල් මහතා බිජේපී පක්ෂයේ පාර්ලාමේන්තු මන්ත්‍රිවරයෙකුද වේ.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ආවේ බංකුවේ වාඩි වෙලා ආරක්ෂාව ගැන උගන්නනවා කියලා – නාමල්

වෙඩි තැබීම්වලින් ඝාතනය වන පුද්ගලයින්ගේ ජීවිතවලට වටිනාකමක් නැති ආකාරයෙන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන භූමිකාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා...

අල්ලස් ගත් PHI අත්අඩංගුවට

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...

භාණ්ඩ කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම...

POPULAR ARTICLES