26 C
Colombo
Sunday, January 19, 2025

බූස්ටර් එන්නත්කරණය ඇරඹෙයි (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් රෝගීන් සමඟ නිතර ගැටෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාවක් ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු අද (01) බස්නාහිර පළාතින් ආරම්භ කෙරුණා.

ඒ අනුව අද දිනයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන්ට බූස්ටර් එන්නත ලබාදුන්නා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ යළිත් කොවිඩ් රෝගීන්ගේ හා කොවිඩ් මරණවල වර්ධනයක් සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...

මෝටර් රථයක් ගඟට පෙරලී අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි...

POPULAR ARTICLES

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

සටන්විරාමය ආරම්භයි

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...