25 C
Colombo
Friday, January 24, 2025

පොල් ආනයනයට අවසර

- Advertisement -

දේශීය වෙළදපොලේ පොල් හිගයක් පවතින බැවින්, පොල් මද ආනයනය කිරීම සදහා සැපයුම් කරුවන් හය දෙනෙකුට අවසර ලබා දී ඇති බව පොල් සංවර්ධන මණඩලය පවසයි.

ඒ අනුව, පොල් මද මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට නියමිත අතර පොල් කිරි, පිටිකළ පොල් කිරි නිෂ්පාදනය සදහා මෙම පොල් මද භාවිතා කිරීමට නියමිත ය.
වියට්නාමය, ඉන්දුනීසිනියා සහ පිලිපීනය යන රටවල්වලින් මෙම පොල් ගෙන ඒමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES