24 C
Colombo
Tuesday, March 18, 2025

ඇෆ්ගනිස්ථානය තුළ මින් ඉදිරියට විදේශ මුදල් භාවිතය තහනම්

- Advertisement -

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ විදේශ මුදල් භාවිතය තහනම් කර ඇති අතර එය කඩා වැටීමේ ආසන්නයේ සිටින ආර්ථිකය තවදුරටත් කඩා වැටීමක් යැ‍යි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තලේබාන් පාලනය නිවේදනය කර තිබෙන්නේ රටේ ආර්ථික තත්ත්වය සහ ජාතික අවශ්‍යතා සඳහා සියලුම ඇෆ්ගනිස්ථානුවන් ඔවුන්ගේ සෑම වෙළඳාමකදීම ඇෆ්ගනිස්ථාන මුදල් භාවිත කළ යුතු බවයි.

තලේබාන් පාලනයට යටත් වීමෙන් අනතුරුව ජ්‍යාත්‍යන්තරයෙන් මූල්‍ය ආධාර ලබා නොදීම නිසා ඇෆ්ගනිස්ථාන ආර්ථිකය මේ වන විට අරගලයක යෙදී සිටිනවා.

පාකිස්තානය ඇතුළු ඇෆ්ගනිථානය ආසන්න රටවල වෙළඳාමේ දී ඩොලර් භාවිත කරනු ලබනවා.

නමුත් තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් අන්තර්ජාලය ඔස්සේ නිවේදනය කරනු ලැබුවේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ සියලුම පුරවැසියන්,සාප්පු හිමියන්,වෙළෙඳුන් සහ සාමන්‍ය ජනතාව ඉදිරියේ දී සියලුම මූල්‍ය ගණුදෙනු ඇෆ්ගනිස්ථානයේ මුදලින් සිදු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

POPULAR ARTICLES

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...