ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වලකින ලෙස එරට ජනයාට අනතුරු අඟවා තිබේ.
නමුත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ කොවිඩ් 19 හා සංචාරය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව කොවිඩ් 3 වන මට්ටමේ සිටින බවය.
එහෙත් අදාළ මධ්‍යස්ථානය සදහන් කරන්නේ ලංකාව මේ වනවිට කොවිඩ් 4 වන මට්ටමේ සිටින බවත්, සංචාරය කිරීම අවදානම්’ බවත් ය.
අදාල ප්‍රවෘත්තිය පහළින්