25.9 C
Colombo
Wednesday, November 27, 2024

මහජන උපයෝගිතා කොමිසම වැසීමේ තීරණයක් !

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගිතා කොමිසම වසාදමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
විදුලි බිල පාලනය කිරීම සහ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්වීමේ බලය පැවරී තිබුණේ මෙම කොමිසම හටයි.

කොමිසමේ දැනට සේවය කරන තාක්ෂණික කාර්‍ය මණ්ඩලය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙසත් අදාල ලිපියෙහි සදහන්.

එම ලිපියේ සදහන් වන ආකාරයට කොමිසම සතු බලතල පාරිභෝගික අධිකාරියට සහ විදුලිබල මණ්ඩලයට පැවරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6ක් අතුරුදන්

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඉන් සිසුන් දෙදෙනෙකු...

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත...

උසස්පෙළ විභාගය කල්දාලා

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව හෙට (27) දිනය, 28 සහ...

POPULAR ARTICLES