27.6 C
Colombo
Saturday, November 23, 2024

අයවැයෙන් පසුව පැවති තේ සාදය (PHOTOS)

- Advertisement -

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවන් මෙරට මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මාහතා විසින් ඊයෙ (12) දින ඉදිරිපත් කරන ලදි.

එම අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරුනේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලෙසයි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති – ඇමැතිවරු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් ද සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී වී සිටි අවස්ථාවන් ඡායාරූපවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES