මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ඊයේ (02) රාත්‍රීයේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ඔහු පලායෑමෙන් පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03) උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසන්නේ සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇති බවයි.
- අහුන්ගල්ලේ වෙඩි තැබීමක්
- එගොල්ලෝ ආණ්ඩුවේ කියලා එයාලටම අමතක වෙලා – නලින් බණ්ඩාර
- සිරි දළදා වන්දනාව: සජීවී තොරතුරු දැනගන්න වෙබ් පිටුවක්
- වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
- මුදල් හා රත්රන් කාරයක සඟවලා: බුද්ධි නිලධාරියෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට