25 C
Colombo
Wednesday, January 22, 2025

කතාබහට ලක්වූ උමංදාවේ කඨින මංගල්‍යය

- Advertisement -

වස් තුන් මසක් ගෙවී ගොස් උදා වූ චීවර මාසයේ, උමංදාව මහා විහාරයේ කඨින චීවර මංගල්‍ය නිමිතිකොටගෙන නොවැම්බර් 13 වැනිදින සද්ධර්ම දේශනාව පවැත්විණ.

මෙහිදී කඨින චිවරය විශේෂ රථයකින් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට වැඩමවන ලද අතර ඉන් අනතුරුව සංඝයා සඳහා පූජා කළ කඨින චිවරය සාම්ප්‍රදායානුකූලව පැවරීම සිදුවිය.

මේ සඳහා ගල්ලහැපිටියේ පේමරතන නායක ස්වාමින් වහන්සේ සහ තවත් භික්ෂූන් වහන්සේලා, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේගේ ඇරයුමින් වැඩම කොට සිටියහ.

අනතුරුව වැඩම කළ සංඝයා වහන්සේ උදෙසා පිරිනැමුණු දහවල් දානමය පිංකමෙන් පසු පැමිණ සිටි පිරිසටද භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි.

May be an image of car, flower and road
May be an image of 2 people and indoor
May be an image of 10 people and people standing
May be an image of 6 people and indoor
May be an image of 4 people, indoor and text that says "ia www.um www.umandawa.org"
May be an image of 2 people
May be an image of 1 person, food and indoor
May be an image of 1 person, flower and indoor
May be an image of indoor
No photo description available.
May be an image of 5 people and indoor

RECENT ARTICLES - SINHALA

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

කුකුල් ඔළු සහ කකුල් චීනයට යැවීමට අවසර

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා...

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජල...

POPULAR ARTICLES

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක්...

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක...