29 C
Colombo
Friday, January 10, 2025

නිරීක්ෂණ කමිටුව මහර බන්ධනාගාරයට

- Advertisement -

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්ප‍යවරයා පත්කළ විමර්ශන කමිටුව මේ වන විට එම බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය පත්කරනු ලැබුණු අතර ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබෙනවා. අද (10) දින සිට ක්‍රියාත්මක වෙන...

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය...

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

POPULAR ARTICLES