30 C
Colombo
Wednesday, April 30, 2025

උද්ඝෝෂණය නවත්වන ලෙසට අධිකරණ නියෝගයක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් ඝාතනය වීම සහ තවත් රැඳවියන් 115ක් තුවාල ලැබීමට මුලීක වු මහර බන්ධනාගාරයේ සිදුවීමට විරෝධය දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව සංවිධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණයක් නවත්වන ලෙසට නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් 03 වන දින වැලිකඩ බන්ධනාගාරට ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබු අදාල උද්ඝෝෂණයට අලුත්කඩේ ප්‍රධෘන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාල නියෝගය ලබා දී ඇත.

අදාල නියෝගය සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා සහ එහි ලේකම් සුදේශ් නන්දිමාල් යන මහත්වරුන්ට ලිඛිතව ද්වා ඇත.

RECENT ARTICLES - SINHALA

කොටුව – මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනලා

කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබෙනවා. එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති...

මැයි දිනයට මත්පැන්හල් වැසෙන දිනය ගැන දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළා. එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1)...

රොක් පොස්පේට් රටයවා කෝටි 2700ක් පාඩු කරලා: සැකකරුවෙක් අත්අඩංගුවට

රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා අලෙවි කරමින් රජයට මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන සිද්ධියට එම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධව සිටි උපදේශකවරයෙකු අත්අඩංගුවට...

POPULAR ARTICLES