නිරෝධායනයට යොමුකර සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස් දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
කරපිටිය රෝහල විසින් සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
මීට පෙර ගාල්ල හබරාදූවේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකොට නිරෝධායනයට ලක්කර සිටි ඔවුන්ව මේ වන විට කළුතර පොලිස් පුහුණු විද්‍යාල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
- දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්
- කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු
- උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට
- ග්‍රෑන්ඩ්පාස් ඝාතනයේ සුලමුල
- නුවරඑළිය ජලයෙන් යටවෙලා