31 C
Colombo
Monday, April 28, 2025

තවත් කොවිඩ් මරණයක්

- Advertisement -

පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර අද (4) මියගොස් තිබෙනවා.
මරණයට හේතුව වන්නේ කොවිඩ් 19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයයි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජනහමුවක්...

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...

POPULAR ARTICLES

උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජනහමුවක්...

ඉන්දු – පකිස්ථාන ගැටුම උග්‍රවෙයිද?

මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. අද (28) සිට ක්‍රියාත්මක වන...