30 C
Colombo
Wednesday, January 8, 2025

පන්නිපිටියේ නිවසකත් ගෑස් සිලින්ඩරයක් පුපුරායයි

- Advertisement -

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමේ සිදුවීමක් වාර්තා වන බව පොලීසිය සදහන් කරනවා.

අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා.

මෙම පිපිරීමෙන් එම නිවසට දැඩි ලෙස හානි සිදුව තිබූ නමුත් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ.

ගෑස් සිලින්ඩර හේතුවෙන් මේ වන විට දිවයින පුරා ස්ථාන රැසක පිපිරීමේ සිදුවීම් වාර්තා වනවා.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් ලිට්‍රො ගෑස් සමාගම පවසන්නේ ගෑස් වල පවතින ප්‍රමිති‍යේ අඩුවක් හේතුවෙන් මෙලෙස පිපිරීම් සිදුවන බවට වන චෝදනා තම සමාගම ප්‍රතික්ෂේප කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට (වීඩියෝ)

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07)...

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

POPULAR ARTICLES