28 C
Colombo
Wednesday, October 16, 2024

නිකවැරටියේ නිවසකත් පිපිරීමක්

- Advertisement -

නිකවැරටිය – කන්දේගෙදර ප්‍රදේශයේ නිවසකද පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරන්නේ පිපිරීමෙන් නිවස ගිනිගෙන නිවසට දැඩි හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් ජීවිත හානිස සිදුව නැති බවට පොලීසිය සදහන් කරනවා.

පොලීසිය සදහන් කරන්නේ නිවසේ ගෑස් ටැංකිය කාන්දුවීම නිසාවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැක පලකරන බවයි.

කෙසේ වෙතත් අදාළ පිපිරීම ගෑස් කාන්දුවක්ද නැද්ද යන්න පිළිබදව රස පරීක්ෂණයෙන් අනතුරුව සදහන් කරන බව පොලීසිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කිරිමේ තීරණයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...

විදෙස් ජාතිකයින් මෙරට සිට මෙහෙයවන ස්කෑමින් කෑම්ප් ගැන අනාවරණයක්

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලාංකිකයින් සිර කර තබාගෙන මියන්මාරයේ ක්‍රියාත්මක සයිබර්...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...