28.4 C
Colombo
Sunday, December 22, 2024

දින කිහිපයක් රාත්‍රියට විදුලිය විසන්ධි කරනවා – විදුලිබල අමාත්‍යාංශය

- Advertisement -

තවත් දින කිහිපයක් දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා පැයක පමණ කාලයක් විදුලිය විසන්ධිවීමේ හැකියාවක් පවතින බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර තුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවය ලැබෙන තුරු මෙම විදුලි විසන්ධිවීම සිදුවන බවයි.

මේ අතර සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ක්‍රියාත්මක කර තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද ඊයේ (03) සිට තාවකාලිකව අත්හිටුවනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

හැටන්, මල්ලියප්පුවේ සිදුවූ අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු ප්‍රතිකාර ලබන රෝහල වෙත පැමිණි...

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...

POPULAR ARTICLES

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

හැටන්, මල්ලියප්පුවේ සිදුවූ අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු ප්‍රතිකාර ලබන රෝහල වෙත පැමිණි...

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා. ඒ...