26.9 C
Colombo
Thursday, December 5, 2024

කින්නියා පාරු අනතුර: තවත් අයෙක් මරුට

- Advertisement -

කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව පාලම්පාරු අනතුරින් මියගිය සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

සති 02ක පමණ කාලයක් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් ඊයේ (04) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇති බව කින්නියා පොලීසිය පවසන අතර පසුගිය මස 23 වනදා උදෑසන සිදුවූ මෙම අනතුරින් වයස අවුරුදු 03ත් 08ත් අතර ළමුන් සිව්දෙනෙකු, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එදින ජීවිතක්ෂයට පත්විය.

දියේ ගිලී අනතුරට ලක්ව රෝහල් ගතව සිටි 06 හැවිරිදි දැරියක් අනතුරින් දින 05කට පසුව මිය යන ලදි.

RECENT ARTICLES - SINHALA

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

POPULAR ARTICLES

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...