30 C
Colombo
Saturday, October 26, 2024

දෙහිවල සතුන්ට නම් තැබීමට අවස්ථාවක්

- Advertisement -

දෙහිවල සත්වෝද්‍යානයේදී වසංගත කාලය තුල උපත ලද පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කර ඇති බව වාර්තා වනවා.

ඔරෙක්ස් ගවපැටියා, සිලූබූරු පැටියා, හිපෝ පැටියා, බූරු පැටියා යන පැටවුන් සඳහා මෙසේ නම් තැබීමක් සංවිධානය කර ඇති බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසන්නේ.

ඇය මේ බව පවසා සිටියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිරසාර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 67ක රජයේ ප්‍රතිපාදන යොදවා මීට වසර දෙකකට පෙර වැඩ ආරම්භ කර මේ වනවිට වැඩ අවසන් කර ඇති ‘හිපෝ අරණ’ සදහා හිපෝ සතුන් මුදා හැරීම සදහා පැවති මාධ්‍යය හමුවේ අදහස් පලකරමින් .

සතුන්ගේ සුභසාධන වැඩි කරමින් කූඩුවලින් බැහැරව ගතකලහැකි ඉඩකඩ සහිත සත්ව අරණවල් නිර්මාණය කර ඒ තුල සතුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසීමත් සිදුකරනු ලබන බවත්, ඒ අනුව මේ වනවිටත් සිංහයන් සදහා සිංහ අරණත්, වදුරන් සදහා වදුරු දූපතක්ද ඇති කිරීමට කටයුතූ කර ඇති බවත් අධ්‍යක්ෂවරිය එහිදී වැඩිදුරටත් පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

කොරියාවේ රැකියා පෙන්වා සල්ලි ගරන ජාවාරමක්

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි­යක් අනා­ව­ර­ණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා. බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි...

පලතුරු මිලේ වෙනසක්

0
පෑලියගොඩ මැනිං වෙළෙද පොළේ පලතුරු මිල ඊයේ (25) දිනයේදී අඩු වීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ හේතුවෙන්, පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයින් වැඩි වශයෙන් වෙළඳ සංකීර්ණය වෙත...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...