28 C
Colombo
Wednesday, April 30, 2025

ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

- Advertisement -

ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමට ඇති හැකියාව සලකා බලා ෆිච් රේටින් ආයතනය ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

මීට පෙර මූඩිස් ආයෝජන සේවය විසින්ද ශ්‍රී ලංකාවේ ස්වෛරී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළනු ලැබූවා.

එලෙස පහත හෙළමින් මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා සිටියේ ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES