පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දෙසැම්බර් 08 දින ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සදහා එම පක්ෂයේෙ සභාපත සමන් පෙරේරා මහතාද සහභාගී වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.
තව කියවන්න
- ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්
- මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට
- භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ
- සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක
- උදයංග රිමාන්ඩ්
- Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි