28.5 C
Colombo
Sunday, December 15, 2024

ඉන්ධන මිල වැඩිවීම නිසා ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට

- Advertisement -

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම නිසා ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට ත්‍රි රෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කල රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව එම සංගමය නිවේදනය කරනවා.

එමෙන්ම බස් රථ සංගම්ද පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට කටයුතු කරන බවයි.


RECENT ARTICLES - SINHALA

වැඩ බලන්න ඇමතිලා පහක්

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...

අනුර ඉන්දියාව බලා පිටත්ව ගිහින්

ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ...

බදු ගෙවන එක ගැන විශේෂ දැනුම් දීමක්

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

වැඩ බලන්න ඇමතිලා පහක්

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...

අනුර ඉන්දියාව බලා පිටත්ව ගිහින්

ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ...

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...