31 C
Colombo
Sunday, December 15, 2024

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල කැමති විදියකට වැඩි කරගන්න – බේකරි හිමියන්ගේ සංගමය

- Advertisement -

මේ වනතෙක් තම සංගමයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව මින් ඉදිරියට සියලුම බේකරි නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම හා සැපයුම මත ඒවායේ මිල තීරණය කිරීමට බේකරි නිෂ්පාදන අලෙවිකරුවන්ට අවස්ථාව හිමිවනු ඇති.

බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

පොලිස් සිරමැදිරියෙන් සැකකරුවෙක් පැන ගිහින්

තලාව පොලිසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවෙක් ඊයේ (14) අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව තලාව පොලිසිය පවසනවා. සැකකරුගෙන් ඇගිලි සටහන් ලබාගැනීම සදහා අපරාධ විමර්ශන අංශයට රැගෙන...

ජනපති අද ඉන්දීය නිල සංචාරය අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ වනවා. ඒ අනුව, ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා...

බෙහෙත් මිල අඩු කරන්න පුළුවන් වුනත් බාධාවක් තියෙනවා – වෛද්‍ය ආනන්ද

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය...

POPULAR ARTICLES