27 C
Colombo
Friday, January 10, 2025

මහර බන්ධනාගාර ගැටුමේ අතුරු වාර්තාව අද

- Advertisement -

මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව දෙසැම්බර් (07) භාරදීමට නියමිත බව වාර්තා වේ.‍

කෙසේ වෙතත් අදාල ගැටුමෙන් ඝාතනය වූ රැඳවියන් 11 දෙනාගෙන් 06 ක් ගේ දේහයන් හඳුනා ගෙන තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 116කගෙන් සාක්ෂි සටහන කරගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES