29.1 C
Colombo
Saturday, April 12, 2025

ඇෆ්ගනිස්තාන හමුදාවේ විශාල පිරිසක් අත්අඩංගුවේ

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ හමුදාවේ නිලධාරින් ලෙස කටයුතු කළ විශාල පිරිසක් මේ වනවිට තලේබාන් පාලකයන් විසින් රදවාගෙන ඇතැයි වාර්තා වේ.

එරට වාර්තා සදහන් කරන්නේ හුදු ඇෆ්ගනිස්තාන හමුදාවේ නිලධාරින්වීම නිසාම අත්අඩංගුවට ගත් මෙම පිරිස් අවම පහසුකම් යටතේ අමානුෂික ලෙස රදවාගෙන ඇති බවයි.

මොවුන් පිළිබද තොරතුරු ලබාදීම මෙන්ම පවුල්වල සාමාජිකයන් හමුවීමට අවස්ථාව ලබාදීම ද ප්‍රතික්ෂේප කෙරී ඇති බව පැවසේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එරට හමුදාවට සම්බන්ධව කටයුතු කළ අය වෙත පොදු සමාවක් ලබාදෙන බව ප්‍රකාශ කළත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

පසුගියදා ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් විස්සක් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ හිටපු හමුදා සාමාජිකයන් පැහැරගෙනයාම, නඩු විභාගයකින් තොරව ඝාතනය කිරීම වැනි සිදුවීම් වහාම නවතා දමන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

POPULAR ARTICLES