29 C
Colombo
Tuesday, January 21, 2025

රනිල් මත්තල වී ගබඩා කළේ මාව විනාශ කරන්න – සජිත් ප්‍රේමදාස (වීඩියෝ)

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආණ්ඩු සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කළේ තමන්ව විනාශ කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාවේ” තුන්වෙනි දිනය වන ඊයේ (28) දිනයේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවෙමින් ඔහු එම අදහස් පළ කළා.

තම රජයක් යටතේ මත්තල ගුවන්තොටුපලට වර්තමානයේ අත්ව ඇති ඉරණම අත්වීමට නොදෙන බවත්, සංචාරක කර්මාන්තය මුල්කරගනිමින් මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා.

මත්තල ගුවන්තොටුපල ආශ්‍රිතව ඇති වෙළෙඳ කර්මාන්තවලටද තම රජයක් යටතේ වඩාත් දියුණු තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

පාසල් සිසුවෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට

මකුලෑව, සුදර්ශනගම ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ අසල්වැසි නිවසක තිබූ කොස් ගසක අතු කපා දැමීම සඳහා එම ගසට නැගි පාසල් සිසුවෙකු අධිබලැති විදුලිසර වැදීමෙන් ජීවිතක්ෂයට...

අර්චුනාගේ අත්අඩංගුවට ගන්නැයි කීම ගැන පොලීසියෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා. අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර...

හිරු ආයතනයට හා තිස්ස අත්තනායකට අගමැතිනියගෙන් නඩු

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කර ඇති අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා...

POPULAR ARTICLES