26.8 C
Colombo
Wednesday, November 27, 2024

ගෑස් අර්බුදය පිටුපස ව්‍යාපාරික මාෆියාවක්..! – දිළුම් අමුණුගම

- Advertisement -

වත්මන් ගෑස් ප්‍රශ්නය පසුපස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගැටළුවක් ඇති බවත් ව්‍යාපාරිකයකු සිය ව්‍යාපාර පුළුල් කිරීමට බොරදියේ මාළු බාන අයුරින් උත්සාහ කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

ඒ, පෙරේදා (31) දින මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රශ්නෙකුත් මේකෙ තියෙනවා. බොරු කියන්න බෑ, අපි ජනතාවට ඇත්ත කියන්න අවශ්‍යයයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අය ඒ අයගේ ව්‍යාපාර පුළුල් කරන්න උත්සාහ කරනවා මේ අවස්ථාවෙදි බොරදියේ මාළු බානවා වගේ. ඒකට බැනුම් අහන්න වෙලා තියෙනවා රජයට.

ඒක හින්දා රජය මේ වනවිට මං හිතන්නෙ කටයුතු කරගෙන යනවා, අපටත් යම් විදියකට තිබුණේ තව සමාගම් 4ක් 5ක් මේ ක්ෂේත්‍රයට ඇතුළත් කරන එක. එහෙම වුණා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ නෑ”

RECENT ARTICLES - SINHALA

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයටත් වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගය නතර කරන...