මෙරට තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉන් එක් පුද්ගලයෙකු ජීවත්වූ ස්ථානයක් නිශ්චිතව සදහන් නොවන බවයි.
මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 142 ක්.
තවත් කොවිඩ් මරණ දෙකක්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට
සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ...
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...
මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට
හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
බිළිඳාගේ දෙමාපියන්...
POPULAR ARTICLES