26 C
Colombo
Tuesday, December 31, 2024

ඇල්පිටිය කොරෝනා රෝහලට කෑමදීම නවත්වයි

- Advertisement -

ඇල්පිටිය මූලික රෝහලේ කොවිඩ් වාට්ටුවට ආහාර ලබාදීම වෙනුවෙන් එහි ටෙන්ඩර්කරුට ලබාදිය යුතු මුදල් මාස දෙකයි දින 15 ක කාලයක සිට ලබානොදීම නිසා කොවිඩ් වාට්ටුවට ආහාර ලබාදීම නතරකර තිබෙනවා.

ආහාර සැපයීම වෙනුවෙන් ටෙන්ඩර්කරුට ලබාදිය යුතු රුපියල් හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් මෙලෙස ගෙවීම පැහැර හැර තිබීම නිසා පසුගිය දෙසැම්බර් 31 වනදා සිට ආහාර ලබාදීම අත්හිටුවීමට ටෙන්ඩර්කරු තීරණය කර ඇතිබවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව ටෙන්ඩර්කරු රෝහලට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයටද දැනුම්දී ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES