31 C
Colombo
Sunday, December 22, 2024

දිවයින පුරා විදුලිය කැපීම යළිත් ඇරඹේ – විදුලිබල මණ්ඩලය

- Advertisement -

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (7) දිනයේ ද විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

විදුලි බලාගාරවල පද්ධති බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා නිසා මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ.

ඊයේ (06) රාත්‍රියේ ද කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිද වැටුණා.

මීට පෙරද දිවයින පුරා වරින් වර විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළ අතර ඔවුන් පසුගිය දෙසැම්බර් 10 වනදා නිවේදනය කළේ යළිත් විදුලිය කප්පාදු කිරීමට කටයුතු නොකරන බවයි.

RECENT ARTICLES - SINHALA

2025 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?

2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර...

ප්‍රදේශ කිහිපයක ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කටයුතු කරන බහුදින යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

මාලිගාකන්ද වෙඩිතැබීමට 5ක් අත්අඩංගුවට

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ...

POPULAR ARTICLES