27 C
Colombo
Wednesday, April 30, 2025

ශ්‍රී ලංකාව තවත් ශ්‍රේණිගත කිරීමකින් පහළට

- Advertisement -

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය CCC+ සිට CCC දක්වා පහත දමා තිබෙනවා.

බාහිර ණය සේවාකරණය සම්බන්ධයෙන් ඇති අවදානම සලකාබලා එම ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සදහන් වන්නේ.

මෙම ණය ශ්‍රේණිගත කිරීම පහළ හෙළීම හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි විදේශ ණය ගෙවීම් සහ සංචිත මට්ටම පීඩනයකට ලක්ව ඇති බව S&P ආයතනය සඳහන් කරනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ලබන ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය මුදල වෙන්කර තිබියදීත්, මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ අගයකට ගෙන ඒමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කටයුතු කිරීම සාධාරණ නොවන බවයි.

මහබැංකු අධිපතිවරයා පවසන්නේ මෙම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයන් හට සැඟවුණු න්‍යාය පත්‍ර පැවතිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පානදුර වෙඩි තැබිම පිටුපස සළිඳු

පානදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ නිවසක කොටහළු මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයක් අතරතුර අද (29) අළුයම එහි පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබුණා. පොලීසිය පැවසුවේ...

මාධ්‍යවේදී ෆසීර් උසාවියෙන් එළියට ඇද දැමීම ගැන විමර්ශනයක්

මාධ්‍යවේදී ෆසිර් මෙහෛාමඩ් මහතා ට පසුගියදා කුලියාපිටිය අධිකරණයේදි සිදුවු සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව...

රජය සහ විශ්‍රාමිකයින් අතර එකඟතාවයක්

විශ්‍රාමකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්...

POPULAR ARTICLES