30 C
Colombo
Sunday, January 26, 2025

පැසිෆික් සාගරයේ සුනාමියක්

- Advertisement -

පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගොස් ඇති බවත් මෙම ඉතා ප්‍රබල පිපිරීමක් පිපිරීම හේතුවෙන් සමඟ සුනාමි රළ හටගත් බවත් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ටොංගා දූපතේ අගනුවර ලෙස සැලකෙන නුකුවලෝෆා නගරයේ පල්ලියක් නිවාස රැසක් සහ තවත් ගොඩනැගිලි බොහොමයක් සුනාමි රළ පහරට හසුවී විනාශ වී ඇති බවත් සුනාමි රළ ටොංගා දූපතට කඩා වදින විට, එයින් බේරීමට ටොංගා දූපත් වැසියන් උස් ස්ථාන බලා පලා ගොස් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

අඩි 4 ක් පමණ උස වූ රළ හේතුවෙන් ජීවිතා හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වන්නේ නෑ.

Tonga hit by tsunami after volcanic eruption | News | DW | 15.01.2022
Tonga's Giant Volcanic Eruption Caught On Satellite, Country Hit By Tsunami
Tongans flee for their lives as tsunami smashes island nation after  underwater volcano erupts - PakkiKhabar
Waves hitting Tonga as tsunami warning issued – FBC News
Tongans flee tsunami following powerful volcanic eruption

RECENT ARTICLES - SINHALA

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

POPULAR ARTICLES

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

අපේ අතේ කුණු නෑ, අපේ අතේ ලේ නෑ – නාමල්

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන කමිටුවෙන් වැටුප් ලබාගෙන ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා අද වනවිට පොලිස් භාර ඇමතිවරයා බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...