24.6 C
Colombo
Tuesday, January 7, 2025

නිකරුනේ එහේ මෙහේ යන්න එපා – දිනේෂ් : අද මධ්‍යම අධිවේගයේ නොමිලයේ යන්න – ජොන්ස්ටන්

- Advertisement -

හැකිතරම් ගමන් බිමන් අඩුකර සෑමවිටම අන්තර්ජාලය හරහා අවශ්‍යතා ඉටුකර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 12 වනදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකදී පවසා සිටියා.

එහිදී අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් සිටින නිසා එසේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසයි.

කෙසේ වෙතත් ඊයේ (15) දිනයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස වීවෘත කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ අද (16) දහවල් 12 දක්වා එම මාර්ගයේ නොමිලයේ ගමන් කිරීමට හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...

ගල්කිස්සේ වෙඩි තැබීමක්;අයෙක් මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර...

POPULAR ARTICLES