30 C
Colombo
Sunday, January 5, 2025

අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සූර්ය පැනල දෙනවා – ඇමති ලොකුගේ

- Advertisement -

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය පැනල ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව, එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇති.

මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට...

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් මාට්ටු

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව...

POPULAR ARTICLES