25 C
Colombo
Sunday, December 15, 2024

වී වගා කරන්න බැරි නම් මුං ඇට වගා කරන්න – ජනපති

- Advertisement -

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සදහා සහාය වීමට රජය අපේක්ෂා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පසුගියදා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

වාරි පහසුකම් මදවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ගැන නැවත පරීක්ෂාවක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතු වාර්තා වෙනවා. පාර්ලිමේන්තු වෙබ්...

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

කතානායක ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් – අලුත් පියාපත් සංවිධානය

අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව...

POPULAR ARTICLES