29.4 C
Colombo
Tuesday, April 15, 2025

බූස්ටර් මාත්‍රාව නොගත්තෙත් ඉදිරියේදී දඩ

- Advertisement -

කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ යුරෝපා රටවල මෙන්ම විවිධ දියුණු රටවල තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳවනීතිමය ප්‍රකාරව කටයුතු කරමින් සිටින බවයි.

එම ප්‍රතිපත්ති මෙරටද ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන
ඇති බව ඔහු සදහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී එම නීති උපදෙස් නෛතික රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.

ඒ අනුව අදාළ නීති ක්‍රියාත්මක කිරීමේදී බූස්ටර් මාත්‍රාව ලබා නොගතහොත් දඩයක් නියම කිරිම වැනි ක්‍රියාවක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධීව වියලි කහ රැගෙන ආ පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සමග ඔවුන් විසින් ගෙන...

මහියංගනයේ වෙඩි තැබීමක්

මහියංගනය, 'ගෙවල් විස්ස' ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි. කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව...

සෝලා ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලය තවදුරටත් ඉල්ලයි

උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES