28.4 C
Colombo
Sunday, December 22, 2024

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිදවැටීමක්

- Advertisement -

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිදවැටී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව ගම්පොළ, කැළණිය, වත්තල, ගාල්ල, දික්වැල්ල, බිබිල, පානදුර, රත්නපුරය, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

කෙසේවෙතත් ඊයෙ (31) දිනයේ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ අප්‍රේල් මාසය අවසන් වන තුරු යළි විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

නමුත් අලුත්වැඩියාවකින් අනතුරුව ඊයේ යළි සක්‍රීය කෙරුණු නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළිත් බිඳ වැටුණා.


RECENT ARTICLES - SINHALA

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස්...

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...

POPULAR ARTICLES

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස්...

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා. ඒ...