27.3 C
Colombo
Sunday, April 6, 2025

නිදහස් වන රන්ජන් පිළිගන්න වැලිකඩට එන්නැයි ආරාධනාවක්

- Advertisement -

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් වන හෙට (04) දිනයේ ඔහුව පිළිගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙසට ආරාධනාවක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා සිදුකර තිබෙනවා,

ඒ අනුව, තමන්ට ආදාරය කළ, තමන් වෙනුවෙන් කැපවූ පිරිස් හෙට දිනයේ 11.00ට වැලිකඩ බන්ධනාගාරය අසලදී දැක ගැනීමට තමන් කැමති බවයි එහි සඳහන් වන්නේ.

පසුගිය කාලය පුරාවට විවිධ පාර්ශව රනන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ නමුත් එය සාර්ථක වූයේ නෑ.

මේ අතර, ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරු නඩේෂන්ට එරෙහිව එල්ල වී ඇති ජාත්‍යන්තර චෝදනා සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට තමා කැමැත්තෙන් සිටින බවට රන්ජන් රාමනායක මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES