31 C
Colombo
Saturday, December 28, 2024

චමුදිත ආණ්ඩුවේ අඩුපාඩු කිව්වා..! – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

උදෑසන පත්තර කියවන විට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් රජයේ අඩුපාඩු ඍජුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ, ඊයේ (14) නාරාහේන්පිට අභයාරාමයේදී පවතී සාකච්ජාවකින් අනතුරුව චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ නමුත් එම ප්‍රහාරය සිදු කළේ රජයෙන් බවට මතයක් නිර්මාණය කිරීමට විපක්ෂය විසින් උත්සහ ගනිමින් සිටින බවයි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන්නේ.

කෙසේ නමුත් එම ප්‍රහාරය එල්ල කළේ විපක්ෂය බව තමන් පැහැදිලිව ප්‍රකාශ කරන බවත් එසේ සිදුකර රජය දෙසට ඔවුන් අත දික් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

POPULAR ARTICLES

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...