26.4 C
Colombo
Wednesday, November 27, 2024

ජනාධිපතිට විධායක බලය තිබ්බට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ – ඇමති ගම්මන්පිල (වීඩියෝ)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස ලැබුණු බලතලවලින් සමන්විත වුවද ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

එවැනි උදාහරණ මීට පෙර පැවති ආණ්ඩුවලද පැවති බවයි ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.

පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ විධායක ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවූ අවස්ථාවේ රට පාලනය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

එමෙන්ප පැවති යහපාලන රජය සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිවී පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතා සතුවූ අවස්ථාවේදීද රට පාලනය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.

වර්තමානයේ ඇතිවී තිබෙන්නේද එවැනි තත්ත්වයක් බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES