26.8 C
Colombo
Wednesday, November 27, 2024

5 වෙනිදායින් පස්සේ විදුලිය විසන්ධි නොකර ඉන්න බලනවා – විදුලිබල ඇමති (වීඩියෝ)

- Advertisement -

මාර්තු මස 5 වෙනිදායින් පසුව මෙරට අඛණ්ඩ විදුලි සැපයුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ජනමාධ්‍යවලින් කාලයක් පුරාවටම වසන්වී සිටි විදුලිබල අමාත්‍යවරයා ඊයේ (01) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරිබාහිරව විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට තම අමාත්‍යංශය කටයුතු කරන බවයි.

ඒ සඳහා වන අවසරය රජය ලබාදුන් බවත් ඒ් අනුව මාසයකට විදුලිය උත්පාදනය කිරීමට වැයවෙන ටොන් 30,000 ක ඩීසල් හා දැවිතෙල් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES