26.8 C
Colombo
Wednesday, November 27, 2024

අඛණ්ඩව විදුලිය ලබාදීමට මම සහතික වෙනවා – ජනපති

- Advertisement -

රට තුළ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මේ පිළිබදව ජනාධිපතිවරයා මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව වගබලා ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක්...

POPULAR ARTICLES