26.4 C
Colombo
Wednesday, November 27, 2024

මාතර පරවි දූපතේ වැල් පාලම කඩා වැටෙයි (වීඩියෝ)

- Advertisement -

මාතර නගරය ආසන්නයේ මුහුදු වෙරළ තීරය අසළ ඇති පරෙවි දූපතට ගමන් කිරීමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩාවැටී තිබෙනවා.

එම අවස්ථාවේ එම පාලම හරහා ජනතාව ද ගමන් කරමින් සිටි බව අප වාර්තාකරුවන් සදහන් කළා.

කඩාවැටුණු පාලමේ වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES